උණුසුම් පුවත්
Search
Yupun Abeykoon

තත්පර 10 ට අඩුවෙන් මීටර් 100 අවසන් කළ පළමු දකුණු ආසියාතියකයා බවට යුපුන් අබේකෝන් පත් වෙයි

554


මීට සුළු මොහොතකට කලින් යුපුන් අබේකෝන් තත්පර 9.96 කින් මීටර් 100 තරගය අවසන් කරමින් ප්‍රථම ස්ථානය දිනා ගත්තා.
ඒ ස්විට්සර්ලන්තයේ පැවති Resisprint International Chaux-de-Fonds 2022 තරගාවලියේදීයි.
ඒ අනුව, මීටර් 100 ශ්‍රී ලංකා වාර්තාව සහ දකුණු ආසියානු වාර්තාව අලුත් කරන්නත් යුපුන් අබේකෝන් ට හැකි වුණා.

Screen Shot 2022 07 03 at 7.47.34 PM
291017439 552051913252289 6930897337999650809 n
291999942 10228888779509460 1911376350577699979 n



Leave a Reply

Your email address will not be published.