උණුසුම් පුවත්
Search
kavindya

”නැති තැන බැනලා මූණට හම්බුණාම බදාගෙන උම්මා දෙන අය තමයි හැමදාම හම්බෙන්නේ” – කවින්ද්‍යා අධිකාරි

849

සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි කියන්නේ මේ වෙනකොට රටම හඳුනන ඇයටම ආවේණික නමක් ගොඩනඟාගෙන තනිව ගමනක් යන යුවතියක්.

නිර්මාණ වලින් ඇයව දකින්න ලැබෙනවා වගේම සමාජ මාධ්‍යය තුළින් ද ඇයව නිතර අපේ ඇස ගැටෙනවා. ඒ ඇය ආදරය විරහව ගැන වගේම සමාජයේ මිනිස්සු ගැන පළ කරන විවිධ සටහන් නිසා….

May be an image of 1 person

ගායනයට අමතරව සිනමා නිර්මානයක් හරහා රංගනයටත් පිවිසි ඇය සිය පවුල නිසාම කතාබහට ලක්වෙන චරිතයක් කිව්වොත් නිවැරදියි.

No photo description available.

ඉතින් පසුගිය දවසක සිය මුහුණුපොතට කවින්ද්‍යා අපූරු සටහනක් එක්කර තිබුණේ මෙලෙසින්….

No photo description available.

නැති තැන බැනලා මූනට හම්බුනාම හිනාවෙන මිනිස්සු ගැන තමයි කවින්ද්‍යා ඇගෙ සමාජ ජාලාවල මෙලෙස සටහනක් පළ කරලා තිබුණේ.

මේ තියෙන්නේ ඒ සටහන……

image 14