උණුසුම් පුවත්
Search
piumi and chandimal

”ඔය ළමයි දැන් ගිහින් නිදාගන්න” – අලුත් පෙම්වතා සමඟ යළිත් හාද වුණු පියුමි ගැන චන්දිමාල් සතුටින්

222

පසුගිය දින වල සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනයක් ඇති කළ පුවතක් තමයි මෙරට ප්‍රකට නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලි සිය අලුත් පෙම්වතා අතහැර පැරණි පෙම්වතා සමඟ ගොස් ඇති බවට පළ වූ පුවත.

කෙසේ නමුත් පියුමි නම් කියා සිටියේ, තමා අලුත් පෙම්වතා අත් නොහැරී බවත්, ඔහු තමාව රටවා වෙනත් කාන්තාවක් සමඟ හෝටලයකට ගොස් සිටි බවත් එම අවස්ථාවේ තමාව බේරා ගැනීමට පැරණි පෙම්වතා වන වෙනුර පැමිණි බවත්ය.

image 102

මේ අවස්ථාවේ පියුමිගේ අතිජාත මිත්‍රයකු වන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ කියා සිටියේ, පියුමි සහ පෙම්වතා යළි එකතුවන බවත් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්හට එය එතරම් වැදගත් නොවනු ඇති බවයි.

image 99

මේ සිද්ධියේ උණුසුම කෙමෙන් කෙමෙන් ගෙවී ගියත් නැවතත් චන්දිමාල් ජයසිංහගේ අදහස සමාජ මාධ්‍ය ඔස්සේ නැවතත් ප්‍රචාරය වීමට පටන්ගෙන තිබෙනවා.

image 101

ඒ පියුමි නැවත සිය නව පෙම්වතා සමඟ මෝටර් රථයෙන් ගමන් කරන අතරතුර චන්දිමාල් ලබාගත් වීඩියෝ කෝල් එකක් සමඟයි.

ඔහු ඒ සම්බන්ධව මුහුනුපොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසින්.

image 100