උණුසුම් පුවත්
Search
nadini

”කෙට්ටු වෙන්නේ නොකා ඉඳලා නෙවෙයි, හරි විදියට කාලා” – නදිනි ප්‍රේමදාස

203

ගායන ශිල්පිනියක් ලෙස අතිශය ජනප්‍රිය නදිනි ප්‍රේමදාස දැන් අම්මා කෙනෙක්. ඒත් ඇත්තටම ඇය වෙනදටත් වඩා සුන්දර පෙනුමකට හිමිකම් කියනවා. නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළත් දකින්න ලැබෙන නදිනි, නිවේදන ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා. කොහොම වුණත් නදිනි මැතක යූටියුබ් නාලිකාවක් සමඟ එක්වෙමින් ඇගේ “අම්මා කෙනෙක් වුණු හීනේ” ගැන මේ විදිහට කරුණු කියලා තිබුණා.

image 264

හිතුණද මේ දරුවා බිහිකරන්න ඕනි මෙන්න මේ විදිහට.. නෝමල්. සීසර්… එහෙම හිතුවද ඔබත්…?

”මගේ බබා නෝමල් ඩිලිවර් කරන්න තමයි හිටියේ. ඇත්තටම මට බබා ලැබුණේ උදේ අටයි ගාණකට. උදේ හය හමාරට තමා තීරණය කළේ සීසර් කළේ. මොකද ඒ වෙලාවේ වෝටර් බෑග් එක කැඩිලා තමයි රෑ දෙකහමාරට ගියේ. පෙන්ට්ස්වලින් මම හිටියේ. බබා මගේ උඩට ගිහින් තිබුණා. ඒකෙන් මට සීසර් කරන්න වුණා. මම සීසර් කරනවා කිව්වම බය වුණා, මොකද මම නෝමල් ඩිලිවරි එකකට හිතහදාගෙන ගිහිල්ලා හිටියේ..

image 265

අන්තිම මොහොතේදී මෙහෙම වුණේ. ඒ ඩොක්ටර්.. කමානි මායාදුන්න.. මගේ කකුල් දෙක මසාජ් කර කර යටිපතුල අතුල්ල අතුල්ල තමයි කිව්වේ, පුතේ… කරන්න දෙයක් නෑ අපිට සීසර් කරන්න වෙනවා. මම ඇත්තටම ඒ වෙලාවේ බය වුණා. මට ඇඬුණත් එක්ක…..

image 269

දෙවැනි එක්කෙනා නම් සීසර් කරන්න වුණා.. ඒක වෙනම දෙයක් වුණා. ඒකට කියන්න බෑ නෝමල්ම හොඳයි කියලා. ඒක අම්මගේ දරාගැනීමේ ශක්තිය මත එක එක්කෙනාගෙන් වෙනස් වෙනවා.”

image 266

දරුවෙක් හදද්දි ඇඟ ගැනත් හිතනවනේ..?

”මට එහෙම දැණුන් නෑ. ඒකට නෝමල්, සීසර් බලපාන්නේ නෑ. තමන්ට පුළුවන් නම් ඇඟ වෙනස් කරගන්න, බර අඩු කරගන්න පුළුවන්. නොකා ඉන්න එක නෙවෙයි, හරි විදිහට කන එක කරන්න ඕනි…. මම බබා හබෙනකොට ඕවා කිසිදෙයක් හිතුවේ නෑ. කිලෝ අනූවයි මම බබා හම්බෙදි.. මම හිටියේ හැටපහේ.

image 268

අන්තිමට මට මතකයි ඩොක්ටර් කිවා, පුතේ මහත් වෙන්න එපා, මං දන් නෑ ඔයා කොහොම බස්සගන්නද කියලා. හැබැයි ඩිලිවරි එකෙන් පස්සෙ මම හිතුවා කොහොම හරි මේ අඩු කරගන්නවා කියලා. මහත් වෙලා හිටියම මට අන්කෆටබල්.. මම හිමින් හිමින් කෑම පාලනය කරලා… හැට පහට ආවා… මම බඳින්න කලින් හිටියටත් වඩා කෙට්ටු වුණා. හැමෝටම හරි පුදුමයි….”

image 267