උණුසුම් පුවත්
Search
shalani 1 2

”මිනිස්සු දාහක් ගල් ගහද්දී මා රැකගත් පිරිමියා ඔයා” – පෙම්වතාගේ උපන්දිනයට ශලනිගේ සුබ පැතුම

23691

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වෙන රංගන ශිල්පිණිය තමයි ශලනි තාරකා කියන්නේ.

ඉතින් ශලනි සිය පෙම්වතාගේ උපන්දිනය වෙනුවෙන් විශේෂ කවියක් ලියා සමාජ මාධ්‍ය තුළ පළ කර තිබෙනවා.

May be an image of 1 person, smiling and text

එහිදී ඇය ඇයට එල්ල වන ගල්මුල් ප්‍රහාර ගැන මෙන්ම, පෙම්වතා හා සමීප වෙන්න ළඟ බවට අදහස් පළ කර තිබෙනවා.

ඉතින් ආරංචි පරිදි මේ දිනවල විවාහයට සූදානමින් සිටින ශලනිට නන් දෙසින් විවිධ පර්තිචාර ලැබෙනවා.

ශලනි, විසින් එක්කළ එම කවිය මෙසේය.

99