උණුසුම් පුවත්
Search
yohani

යොහානිට ඉන්දියානු ප්‍රේක්ෂකයින්ගෙන් අසීමිත ප්‍රතිචාර

562

ලොව පුරා සංගීත රසිකයින් අමන්දානන්දයට පත් කළ ශ්‍රී ලාංකික ගායිකා යොහානි ඉන්දියාවේ රායිපූර්හි සංචාරයක නිරතවන අතරතුර ලැබුණ අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර දැක්වෙන වීඩියෝ දෙකක් ඇය විසින් ඇගේ සමාජ මාධ්‍ය පිටු හරහා පළ කර තිබෙනවා.

image 91

ඒවායේ දී පිරිස් වැල නොකැඩී ඇය සමග සෙල්ෆි ගසන්නට උත්සාහ කරන අයුරු දක්නට පුළුවන්.

එම පිරිස ඇය වටකරගෙන සිටින අයුරු වීඩියෝ වල දැක්වෙනවා.

image 89

පසුගිය කාලය පුරාම ඇය ශ්‍රී ලංකාවෙන් බැහැරව ඉන්දියාවේ ජීවත්වනවා.

image 90