උණුසුම් පුවත්
Search
yohani

ලොවම දන්නා යොහානිව ඉන්දියාවේ දී හදිසියේම රෝහල්ගත කරයි

1229

ලෝකමය දන්නා අපේ රටේ නම රැන්දු යෝහානි, එහෙමත් නැත්නම් ඇයව හැමෝම හඳුනන්නේ මැණිකේ ගැන අපූරු පුවතක් වාර්තා වනවා.

“මැණිකේ මගේ හිතේ” ගීතය හරහා ලොවක් හඳුනාගත් ඇය මේ දිනවල ඉන්නේ ඉන්දියාවේ.

පසුගිය දින ඇයට බැංගලෝරයේ ප්‍රසංගයක් සඳහා සහභාගි වීමට තිබූ අතර ප්‍රසංගයට පැය 24කට පෙර ඇය බැංගලෝරයේදී රෝහල්ගත කර තිබුනා.

image 14

ප්‍රසංගයට පෙර හදිසියේ ඇති වුණු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයව රෝහල්ගත කර ඇති බවයි ඇගේ පෞද්ගලික ලේකම් වන දිලංජන් සෙනෙවිරත්න පවසන්නේ.

image 15

දිලංජන් ඔහුගේ සමාජ මාධ්‍ය වල යොහානි රෝහල්ගත වී සිටින ඡායාරූපයක් පල කරමින් මේ බව සඳහන් කර තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපයි.

image 13