කාලයක් අපේ රටේ රංගන ක්ෂේත්රයේ ඇයගේ නම ක්ෂේත්රයම වශී කරගන්නට සමත් වුණා කිව්වොත් වරදක් නෑ. ඒ ඇයගේම යුගයක් බිහි කරන්නට තරම් ටෙලි නාට්‍ය කලාව තුළ ඇගේ රංගන දක්ෂතාව ඉතා විශාල පරාසයක පැතිරීමයි. ඉතින් රටක් ආදරය කරපු යශෝධා විමලධර්ම කියන්නේ අදටත් රසිකයින්ගේ ආදරය දිනාගත්, ඒ දිනාගත් ආදරය එක ලෙස පවත්වාගත් රංගන ශිල්පිනියක්…..
මේ වන විට නම් තරමක් කලා කටයුතු වලින් ඈත් වෙලා ඉන්න කෙනෙක් විදියට තමයි දකින්නට ලැබෙන්නේ.
වයසිනුත් තරමක් මුහුකුරා ගොස් සිටින ඇය, තවමත් පෙනුමෙන් නම් තරුණයි.
තවමත් තනිකඩ දිවියක් ගත කරන ඇයගේ ෆොටෝ ෂූට් එකක් නිසා ආයෙත් බොහෝ දෙනා ඇය ගැන කතා කරන්න පටන්ගෙන තිබෙනවා. මේ එම ඡායාරුප පෙළයි.