උණුසුම් පුවත්
Search
Untitled design

හැමෝම ආදරේ කරපු, ලංකාවම දන්න සමලි න්ගික කපල් එක නදී – රාජ් විවාහය දෙදරා යයි ?

453

රාජ් සහ නදී කියන නම් දෙක බොහෝ දෙනෙක්ට හුරුපුරුදු නම් දෙකක්.

බොහෝම කාලෙකට කලින්, උපතින් තරුණියක් වූ රාජ්, සැත්කමක් මඟින් පිරිමියෙකු ලෙස වෙනස් වුණා.

අනතුරුව රාජ්ගේ අත ගත් සුරූපිනිය වූයේ නදී යි.

බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණු මේ වෙනස්ම විදිහේ ආදර කතාවට දස දෙසින් ආශිර්වාද ද හිමිවුණා.

පසුව ඔවුන් දෙදෙනා විවාහ දිවියට පිවිසුණා.

කොහොම වුණත්, මේ දෙන්නාගේ විවාහය දෙදරා ගිය ප්‍රවෘත්තියක් මේ වන සැළ වෙනවා.

සමාජ මාධ්‍ය තුළ මේ දෙදෙනාගේ යැයි සැළකෙන හඬ පටයක් ද හුවමාරු වෙමින් පවතිනවා.

රාජ් සිය මුහුණු පොතට ද මේ බව කියමින්, සටහන් කිහිපයක් එක් කර තිබුණා.

“නීත්‍යානූකූල අයිතිය මට තිබුණත් නදී ආදරේ කාටද එයා එක්ක නදී ඉන්නවා නම් මගේ සතුට එච්චරයි.. මම ඩිවෝස් එක දාන් නෑ. නදීනේ දාන්න ඕන. දාන්න කියන්න.. මම එන්නම් ඩිවෝස් එකට උසාවියට. බයවෙන්න එපා මම එන්නම්”

17cf74aa 792c 4c23 b33f 421131de2513 2
e17ecd6c e922 4988 ac51 253ed3131620 3