උණුසුම් පුවත්
Search
umali

ඉන්දියානු විලාසිතාවෙන් සැරසුණු උමාලි මොකටද මේ සැරසෙන්නේ….?

303

උමාලි තිලකරත්න කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත් දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක්. ඇයගේ රංගන දක්ෂතාවයන් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද බොහෝ රසික පිරිසකගේ ආදරය දිනාගන්න ඇය සමත්වෙලා තියෙනවා.

ඇය රංගනයෙන් දායක වූ සියලුම නිර්මාණ රසික සිත් තුල තවමත් රැඳී තිබීම ඊට හේතුවක්.

May be an image of 1 person, henna, jewelry and text

මේ කියන්න යන්නෙ ඇයගේ නිර්මාණයක් ගැන නම් නෙවෙයි…. වෘත්තීය කලා ක්ෂේත්‍රය තුළ ඇයගේ සුරූපී බව පෙන්වන ෆොටෝ ශූට් එකක් ගැන.

ඇය ඉන්දියානු ක්‍රමයට සැරසිලා ඉද්දි ඇයගේ සුන්දරත්වය කැමරා කාචයට හසු කරගෙන තියෙන්නේ හේෂාන් දොන්.

May be an image of 1 person

May be an image of 1 person, lighting and candle holder

May be an image of 1 person, dancing and candle holder

May be an image of 1 person and henna

May be an image of 1 person

May be an image of 1 person