එදා මෙදා තුර පුංචි තිරයේ සුන්දරතම රංගන ශිල්පියා විදිහට කාගෙත් ආකර්ශනය දිනාගත්ත ඔහුව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. එදා තරමින්ම අද ඔහුට ආදරය කරන පිරිස් බොහෝමයි. වයසට යන්නේ නැතිව තරුණ්‍යය එලෙසටම රැක ගෙන සිටින රංගන ශිල්පීන්ගෙන් චන්න සිටින්නේ ඉදිරියෙන්.

කලා විත්ති
”ආදරේ හොයාගෙන යන අතරේ මම අද තැනක නතර වෙලා ඉන්නවා” – චන්න පෙරේරා
May 19, 2023, 12:34 pm0
4842
Previous Post''ඉස්සර මං ගෝඨාට, දැන් නම් රනිල් ගැන තියෙන්නේ පුදුමාකාර පැහැදීමක්'' - දඹගොල්ලේ පදුමසිරි හිමි
Next Post''ලංකාවේ සෑම හතර දෙනකුගෙන්ම එක් අයකුට ප්‍රෙෂර්''- විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද