උණුසුම් පුවත්
Search
poojani and kavi

සංවත්සරය සමරන අතරේ පූජනී, යුග දිවියට පිවිසි කවීට සුබ පැතුම් එක්කළ හැටි

973

අතුල – සමිතාගේ දියණිය කවින්ද්‍යා අධිකාරි අද දින යුග දිවියට පිවිසුණා.

ඒ ඇයගේ පෙම්වතාව සිටි දනිදු පෙරේරා සමඟයි.

ඉතින් අද කවින්ද්‍යාට ජීවිතේ සුවිශේෂී දවසක්.

May be an image of 2 people, henna, flower and wedding

ඒ වගේම රටම හඳුනන කලක් කවින්ද්‍යාගේ පෙම්වතාව සිටි, ගයාන් ගුණවර්ධනටත් අද ඉතා විශේෂ දවසක් වීම හරි අපූරු සිදුවීමක්.

ඒ ගයාන් සහ ඔහුගේ පෙම්වතිය පුජනී භාග්‍යාගේ සිව්වන සංවත්සර සැමරුම අදට යෙදී තිබීමයි.

May be an image of 2 people, beard and people smiling

ඉතින් කලක් පෙම්වතුන්ව සිටි මොවුන් මේ වන විට වෙන වෙනම තම තමන්ගේ ජීවිත වල යන අතරේ ඔවුන්ගේ හිතවත්කම් නම් පලුදු කරගත්තේ නෑ.

ඒ තරම් ශක්තිමත් බැඳීම් ඇති ඔවුන් අද එකිනෙකාට සුබපැතුම් එක්කරන අයුරු අපූරු සිදුවීමක්.

පුජනී, අද දින යුගදිවියට පත් වූ කවින්ද්‍යාට සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පැතුම් එක්කර තිබීම ඊට හොඳම උදාහරණයයි.

23

නමුත් ගයාන් නම් එලෙස සුබ පැතුම් එක්කර තිබෙනු දැකගන්නට ලැබුණේ නැහැ.

නමුත් ඔහු සිය පෙම්වතිය පුජනීට නම් සාංවත්සරික සුබ පැතුම් එක්කර තිබෙනු දැකගන්නට ලැබුණා.

May be an image of 2 people, beard, people smiling and suit