උණුසුම් පුවත්
Search
chandralekha

”කොහේ ගියත් අපි දෙන්නා එකටමයි යන්නේ, ඒක එදා ඉදන්ම පුරුදු වෙලා” – චන්ද්‍රලේඛා පෙරේරා

1154

රටම ආදරය කරන ගායන ශිල්පී යුවළක් තමයි චන්ද්‍රලේකා පෙරේරා සහ රූකාන්ත ගුණතිලක කියන්නේ. කොහේ ගියත් මේ දෙදෙනා නම් එකටම තමයි අපිට දකින්නට ලැබෙන්නේ. පසුගිය දවසක ඔවුන්ගේ බාල දියණිය සම්මානයට පාත්‍ර වන අවස්තාව දැක ගන්නත් මොවුන් දෙදෙනාම ඉන්දියාවට ගොස් තිබුණා.

May be an image of 2 people and aircraft

ඉතින් පසුගිය දවසක චන්ද්‍රලේකා පුවත්පතකට අදහස් දක්වමින් සිය සැමියා ගැන කියා සිටියේ මෙවැන්නක්.

No photo description available.

”රූකාන්ත මගේ ස්වාමිපුරුෂයා නිසා මම ඔහුව අගයනවා නෙවෙයි. මට ආදරණීය සැමියෙක් වගේම දරුවන්ට ගොඩාක් ආදරය කරන ආදරණීය තාත්තා කෙනෙක්….. හැමදේටම තහංචි පනවන කෙනෙක් නෙවෙයි. ජීවත් වෙන්න පුළුවන් නිදහසේ. කොහේ ගියත් අපි දෙන්නා එකටමයි යන්නේ. ඒක එදා ඉදන්ම පුරුදු වෙලා…” කියලා තමයි ඇය සඳහන් කළේ.

2024 අවුරුද්දේ ඔවුන් ඇල්බමයක් නිකුත් කරන්නට සූදානමින් සිටින බවත් දෙසැම්බර් 07 වනදා ඇයගේ ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්නටත් බලාපොරොත්තුවක් ඇති බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා.

No photo description available.

 

No photo description available.

No photo description available.

No photo description available.