උණුසුම් පුවත්
Search
madhavee

”ඒ ආදරේ තියෙද්දි විඩාව දැනෙන්නෙ නෑ…” – අලුත් පෙම්වතා එක්ක එකතුවෙලා මාධවී කරන්න යන අලුත්ම වැඩේ ගැන කියයි

308

ජැක්සන්ගේ ආදරණීය දියණිය මාධවී ඇන්තනී සහ කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ ආදර කතාව මේ වෙද්දි කාටත් රහසක් නෙවෙයි.

ඉතින් මේ දෙන්නා දැන් දැන් සමාජ මාධ්‍ය තුළත් බොහෝ පළකිරීම් කරනවා.

May be an image of 2 people

රංගනයට වගේම ගීත ගායනයටත් දක්ෂ මාධවී ඔන්න ඇගේ අලුත්ම ගීතය වෙනුවෙන් සුදානම් වෙනවලූ. මේ සුබ ආරංචිය ඇය මුහුණු පොතේ පළ කර තිබුණේ මෙහෙමයි……

”හුඟ කාලෙකින් සිංදුවක් දුන්නෙ නැති නිසා අපි හිතුවා අලුත් කලාත්මක වැඩක් කරන්න…

May be an image of 1 person

මේ වගේ අමාරුම කාලෙක ඔයාලගෙ ළයාදර සහයෝගයට ‍යළි යළිත් ස්තූතියි ! Thank you for your kind support during such a difficult time as this ඒ ආදරේ තියෙද්දි විඩාව දැනෙන්නෙ නෑ…” යනුවෙනුයි.

විවාහ දෙකකටම සමු දුන් මාධවී සිය අලුත්ම පෙම්වතා එක්ක එකතුවෙලා දිගින් දිගටම අපූරු කලා නිර්මාණ සිදු කරනවා කියලා තමයි ඇය සඳහන් කර තිබුණේ.

May be an image of 1 person, standing and outdoors