උණුසුම් පුවත්
Search
peshala

”පූර්ණිකා වැඩට ගියාම පුතාලා දෙන්නා බලාගන්නේ මම” – පේෂල කියන කතාව

155

දක්ෂ තබ්ලා වාදකයෙක් ඒ වගේම අති දක්ෂ නිවේදකයෙක් විදිහට ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධ වෙලා ඉන්න ඔහු නමින් පේෂල මනෝජ්. පේෂල ගැන කතා කරද්දි ඔහු මතුපිටින් පෙනෙන්න ඉතාමත් සරල දඟකාර චරිතයක් විදිහට. හැබැයි ඔහුගේ ජීවිතය ගැන කතා කරද්දි විවිධ හැල හැප්පීම් වලට මුහුණ දීලා අද වෙද්දි ජීවිත එක්තරා තැනකදී ඔහු සාර්ථකත්වයකට ඇවිල්ලා අවසන්…..

පළමු විවාහය අසාර්ථක වුණ නිසා ඔහු ඒ විවාහයෙන් වෙන් වෙලා නැවත වතාවක් විවාහයක් කර ගත්තා. ඒ ආකාරයෙන් පේෂල් ආයෙමත් සැරයක් විවාහ වුණේ විවාහ ජීවිතය තුළ දුක් විඳිමින් ජීවිතයට ආයෙ විවාහයක් එපා කියන තැන හිටපු දක්ෂ නිවේදිකාවක් වන පූර්ණිකා පීරිස් සමඟයි. පූර්ණිකා පීරිස් කියන්නේ කොයි කවුරුත් දන්න රනගන ශිල්පිනි චතුරිකා පීරිස්ගේ ආදරණීය සහෝදරිය යි.

No photo description available.

ඉතින් අද වෙද්දි පේෂල පුතාලා දෙන්නෙක්ගේ ආදරණීය තාත්තා කෙනෙක්. ඒ ගත කරන ජීවිතය පිළිබඳව ඔහු සති අන්ත පුවත්පතකට කියල තිබ්බේ මේ වගේ කතාවක්…..

No photo description available.

“සමබර විදිහට සියලු දේ ගැන හිතන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක වඩා හොඳයි….. පුර්ණිකා වැඩකට ගියාම පුතාලා දෙන්න බලා ගන්නේ මම….. ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ. දෙන්න මාත් එක්ක ඉන්නවා. එයත් එක්ක විතරයි, මාත් එක්ක ඉන්නේ නැහැ කියලා දෙයක් අපේ ගෙදර නෑ….. අපි දෙන්න දෙන්නාම එක්ක ඒ දෙන්නා ඒ මොහොතේ සතුටින් ගත කරනවා”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි පේෂල ඔහු ගත කරන ඒ ජීවිතය පිළිබඳව අදහස් දක්වලා තිබුණේ.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.