උණුසුම් පුවත්
Search
dhana

”ටුවර් එකක් ගියාම වයිෆ්ටයි බබාටයි තමයි මම හැමදෙයක්ම ගන්නේ” – ධනංජය ද සිල්වා

2758

ක්‍රිකට් ටීම් එකේ ලස්සනම හිනාවේ අයිතිකාරයා ධනා කිව්වොත් වරදක් නෑ. එහෙමත් නැත්නම් ධනංජය ද සිල්වා. ධනාගෙ ක්‍රිකට් වලට විතරක් නෙවෙයි, ධනා ගෙවන ආදරණීය ජීවිතේ ගැනත් තොරතුරු දැනගන්න කවුරුත් කැමතියි.

May be an image of 2 people, baby and people smiling

ධනාගේ ආදරණීය පුංචි දියණිය, ආන්‍යා ද සිල්වා.

No photo description available.

ඔහුට ලස්සන පුංචි පවුලක් ඉන්න බව නම් ධනාට කැමැති ක්‍රීඩාලෝලීන් දන්නවා ඇති. මෑතකදි ධනංජය අපූරු කතාවක් මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබුණා. ඒ ඔහුගේ බිරිඳ සහ පුංචි දියණිය ගැන….

May be an image of 1 person, child, standing, cake and indoor

“ටුවර් එකක් ගියාම වයිෆ්ටයි බබාටයි තමයි මම හැමදෙයක්ම ගන්නේ….. මට මොනවත් ගන්නේ නැති තරම්. මගේ එකම සතුට ඒ දෙන්නා ලස්සනට, සතුටින් ඉන්න එක නිසා එක එක විදිහෙ ඇඳුම් දෙන්නටම ගෙනත් දෙනවා…

කැමති පර්ෆියුම් මේකප් බඩු වයිෆ්ට ගෙනල්ලා දෙනවා. එයත් ක්‍රිකට් වලට ආදරය කරන කෙනෙක් නිසා එයා තෑගි වලට වඩා කැමති කොහොම හරි මැච් එක දිනලා එනවට…. ”

No photo description available.