උණුසුම් පුවත්
Search
SHIRANI

එයාගේ ලොකු මිණිපිරිය තුරුල්කරගෙන ශිරාණි ප්‍රියසාද් කියූ දේ (ඡායාරූ සහිතයි)

3219

දියණියන් තුන්දෙනෙක් එයාට හිටියත් තවත් එයා ආස දියණියන්ටම වගේ කියලා තමයි හිතෙන්නේ.. මොකද ඉතින් ප්‍රියසාද් පවුලේ මේ වෙනකොට වැඩිපුරම ආදරය ලබන දෙන්නත් ඉතිං දියණියෝනේ.. ඒ ගැන සමාජයට අලුත් කතිකාවක් නෙවෙයි. රටම දන්නා කරුණක්. මොකද සමාජ මාධ්‍ය නිසා නිරන්තරයෙන් ප්‍රියසාද් පවුල ප්‍රේක්ෂකයින් අතර ප්‍රකටයි.

No photo description available.

කොහොම වුණත් මේ පවුලට ඇතුලෙන් එකතු වුණ ක්‍රිශාර්යයි සාරන්‍යා එක්ක නම් ශිරාණි ප්‍රියසාද් කියන මේ අත්තම්මාට නිදහසක් නැතුව ඇති.. ඒ මේ දෙන්නගේ දඟ වැඩ වලින්… කොහොම වුණත් මේ දෙන්නා එක්ක ගෙවන කාලය අත්තම්මාට නම් මහන්සියක් නැතුව ඇති.. ඒ හුරතල් වැඩවලින් එයාගේ ලෝකෙ පිරිලා නේ..

No photo description available.

කොහොම වුණත් දිනක්ශිගේ අම්මා සාරන්‍යා බබාව තුරුල් කරගෙන ”මගේ ලොකු වස්තුව” කියල කියන්න ඇත්තේ දැන් ඇත්තටම එයාට මේ පුංචි පැංචියන්ගේ ලෝකෙන් හිත පිරිලා නිසා වෙන්න ඇති.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.