උණුසුම් පුවත්
Search
sanuka and vindy

ලන්ඩන් ගියපු සනුකයි වින්ඩියි මහ රෑ එළියට ගිහින් කරපු දේ (ඡායාරූප සහිතයි)

455

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අපේ කලා පවුල් දෙකක ජනප්‍රිය තරු යුවලකට මංගල සීනු හැඬවුණා. ඒ සනුක වික්‍රමසිංහට සහ වින්ඩි ගුණතිලකට…

May be an image of 2 people

සනුකයි වින්ඩියි පසුගිය දිනවල හිටියෙ ලන්ඩනයේ. ඒ ප්‍රසංග මාලාවකට සහභාගි වෙන්න ගිහින්. ලන්ඩනයට ගිය සනුකයි වින්ඩියි ටිකක් ලන්ඩන් නගරයේ ඇවිදින්න ගිහින් තිබුනා.

May be an image of 2 people

May be an image of 6 people, strawberry and tart

ලන්ඩනයේ පිහිටි අලංකාර අවන්හලකට වගේම සුවිසල් පොත් සාප්පුවකට මේ දෙපළ ගොඩවැදිලා තිබුනා. එහිදී ගත්ත ඡායාරූප කීපයක් වින්ඩි ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනේ මෙන්න මෙහෙමයි…

May be an image of 1 person, heart and text

May be an image of 2 people, ice cream and phone

May be an image of 1 person and text