උණුසුම් පුවත්
Search
volga tatoo

වොල්ගාගේ ඇඟිල්ලේ තිබූ ටැටූවට මොකද වුණේ??? (ඡායාරූප සහිතයි)

266

මේ දිනවල බොහෝ දෙනාගේ අවදානය යොමුව ඇති රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ.

එයට හේතුව ප්‍රසිද්ධ රහසක්ව පැවති වොල්ගා සහ අනුෂ්කගේ ආදර කතාව අතරතුරම අනුෂ්ක සිය යූ ටියුබ් නාලිකාවට කරන ලද වීඩියෝවක් සඳහා වොල්ගා ද රංගනයෙන් දායකත්වය සැපයීමයි.

No photo description available.

එම වීඩියෝවට අනුව වොල්ගා සහ අනුෂ්ක යුග දිවියට පිවිස ඇති බව ද ඔවුන් රංගනයෙන් පෙන්ම්වා සිටියේ එම වීඩියෝවේ පූර්ව ප්‍රචාරක කටයුතු සඳහායි.

May be an image of 2 people, suit, flower, wedding and text

කෙසේ නමුත් පළමු විවායෙන් වෙන්ව සිටින වොල්ගා කල්පනී, ඇයගේ පළමු විවාහයත් සමඟ සිය ශරීරයේ තැන් කිහිපයකම ටැටූ කිහිපයක්ම කරගෙන සිටියා. ඒ ඇයගේ පළමු සැමියා ද සමඟයි. ඒ දිනවල ඔවුන් ඒ සම්බන්ධව ද ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යට එක්කර තිබුණා. ඒ වගේම ඇය ටැටූ සඳහා රුචිකත්වයක් ද දක්වන බවයි සඳහන් කර සිටියේ.

No photo description available.

නමුත් මේ වන විට ඇය සිය ශරීර අංග වල තිබුණු එම ටැටූ එකින් එක ඉවත්කරන බවක් දක්නට ලැබෙනවා.

මෙම ඉවත් කිරීම ඇයගේ පෙම්වතාගේ ඉල්ලීමක් ද යන්න තවමත් පැහැදිලි නම් නෑ.

May be an image of 2 people and people smiling

No photo description available.