උණුසුම් පුවත්
Search
mia

ඉන්ස්ටා දැමූ ඡායාරූප නිසා කලීෆාට වෙච්ච දේ

1133

නිල් චිත්‍රපට ක්ශේත්‍රයේ ජනප්‍රියතම චරිත‍යක් තමයි මීයා කලීෆා කියන්නේ. ඇත්තටම කිව්වොත් මියා කියූ සැණින් ඇය ගැන නොදන්නා කෙනෙක් නැති තරම් ඇය ලොව පුරා ප්‍රසිද්ධයි. මේ වෙද්දි නිල් චිත්‍රපට ක්ශේත්‍රයෙන් ඉවත් වෙලා ඉන්න කලීෆා ඉන්ස්ටාග්‍රෑම් හී ඉතාමත් ජනප්‍රිය චරිතයක්. ක්ශේත්‍රයෙන් ඉවත් වුනත් තවමත් අන්තර්ජාලය තුළ ඇයව සොයන පිරිසේ අඩුවක් නැහැ කියලයි සන් වෙබ් අඩවිය පවසලා තියෙන්නේ……

Mia Khalifa Is the Face of Shoreditch Ski Club | Hypebeast

කලීෆා සමාජ මාධ්‍ය බලපෑම් කරන්නියක් නිසාත් පසුගිය කාලය තුළ ඔක්ස්ෆර්ඩ් සංගමයේ ප්‍රධාන දේශනයක් කිරීම හේතුවෙන් බොහෝ සෙයින් කතාබහට ලක්වුණා.

How Mia Khalifa Became One Of The Most Outspoken Advocates For Lebanon

ඉන්ස්ටාග්‍රෑම් හී තමන්ගේ ඡායාරූප අලෙවි කරලා විශාල මුදලක් උපයන කලීෆාගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුම අවහිර වීමේ අවධානමක තිබෙන බව සන් වෙබ් අඩවිය විසින් දක්වලා තිබෙනවා. සරාගී ඡායාරූප ඉන්ස්ටාග්‍රෑම් ගිණුමට එක් කිර්‍රීම ඉන්ස්ටා හී නීතියට පටහැනි වීම නිසයි මෙලෙස අවධානමට ලක් වී තිබෙන්නෙ.

Ex-porn star Mia Khalifa wants to move on with her life. Why won't we let her? | Michael Segalov | The Guardian

විවාහයත් සමඟ නිල් චිත්‍රපට කලාවට සමුදුන් මියාගේ විවාහ ජීවිතය වැඩි කාලයකට සීමා වුනේ නැහැ. මෑතකදී තම සැමියාගෙන් වෙන් වූ කලීෆා සිය සැමියා ගැන පවසා තිබුනේ ඔහු නැවතත් තමාව නි* ල් චිත්‍රපට ක්ශේත්‍රයට සම්බන්ධ කිරීමට උත්සාහ කල බවටයි….

When Mia Khalifa Almost Got Killed By ISIS Over Wearing A Hijab While Shooting A P*rn Scene, "There Was A Google Image Screenshot Of My Apartment..." [Reports]

Mia Khalifa's Journey | Opinion Sharers