උණුසුම් පුවත්
Search
Untitled design 6

රටේම තරුණයන් කඳුලින් තෙත් කරමින් ජනප්‍රිය නිලි මධුෂි යුග දිවියට

523

සෝයා දිල් කිවුවම ලංකාවේ හැමෝම වගේ දන්නවා. ලංකාවේ ජනප්‍රියම චරිතයක් බවට පත්වෙන්නට ඇයට හැකියාව ලැබුනා.

madu2

සෝයා දිල් කියලා හැමෝම හදුනා ගත්තට ඇයගේ සම්පුර්ණ නම වෙන්නේ මධුෂි සොයිසා. ටික් ටොක් වල අතිශය ජනප්‍රිය චරිතයක්.

madu3

හැඩට අදින ඇයට හැමෝම කැමතියි. විශේෂයෙන්ම තරුණයන්ගේ ආකර්ෂණය නොඅඩුවම ලබපු චරිතයක් තමයි ඇය. ඉතින් ඇය පසුගියදා යුග දිවියට පිවිසිලා.

madu4

තරුණයන්ට තරමක් දුක්මුසු පුවතක් වුනත් ඒ අවස්ථාවේ සොදුරු චායාරූප සමාජ මධ්‍යයේ හුවමාරු වෙනවා දැකගන්න ලැබෙනවා. එහි චයරුප පෙළක් පහතින් නරඹන්න.

madu5