කාලයක් නිරන්තර කතාබහට ලක්වුන චරිතයක් තමයි උදාරි කෞශල්‍යා උදයකුමාර් කියන්නේ. කාලයත් එක්ක ඇගේ ජීවිතයේ මොන මොන වගේ වෙනස්කම් ඇති වුණත් අද වෙනකොට ඇය ඇගේ පාර හොයාගෙන කියලා ඕනම කෙනෙක්ට තේරෙනවා…..
කාලයක් නිහඬව සිටිමින් පෞද්ගලික ජීවිතයේ දී විවාහයට සමු දෙන උදාරි දැන් නම් පෙම්වතියක් කියලා ප්‍රකටයි.
උදාරි ඇගේ සමාජ මාධ්‍ය වෙත සටහනක් දාලා කියලා තිබුනේ, “එන හැම කුණාටුවක්ම එන්නේ අපිව විනාස කරන්න නෙවෙයි… අපේ පාර පැහැදිලි කරන්නත් අපේ ජීවිතේට කුණාටු ඕනමයි…” කියලයි.
ඉතින් කොහොම වුණත් ඉස්සරහට ඇයව කලා නිර්මාණ ඔස්සේ අපිට දැකගන්න නැති වෙයි ද කියන දේ නම් ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයින්ට ප්‍රශ්නයක්.
මොකද ඇය මේ වෙනකොට ඉන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ….
ඇය මේ ලංකාව දාලා ගිය ගමනක්ද..? උදාරිට ආදරය කරන බොහෝ දෙනෙක් මේ වෙද්දි හොයන්නේ ඒ ගැනයි……