උණුසුම් පුවත්
Search
sandani

”අපේ තව කරගන්න ප්ලෑන්ස් ටිකක් තියෙනවා” – පියත් රාජපක්ෂ

245

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු බන්ධනා ටෙලිනාට්‍යයේ හරිම ආදරණීය චරිතයක් එක්ක අපේ ආලින්දයට ආපු ඇය සදනි ෆර්නෑන්ඩෝ. දක්ෂ රංගන ශිල්පිනියක් විදියට අපි කවුරුත් ආදරේ කරන චරිතයක් තමයි සදනි කියන්නේ. ඇගේ කැරලි ගැහුණු කොන්ඩයට ගොඩක් දෙනෙක්ගේ ආකර්ෂණය ඇති වෙනවා. ඉතින් සදනි රංගන ශිල්පිනියක් වගේම මේ වෙනකොට දක්ෂ ලෙස ගායනා කරන්න පුලුවන් හැකියාවන් ද ප්‍රගුණ කරලා තියෙනවා. ඇගේ ගීතයක් කරන්නත් බලන් සිටින සදනිගේ පෙම්ව්තා ගැන අපි කවුරුත් දන්නවා. මෙය රහසක් නෙමෙයි. ඉතින් සංගීත ක්ශේෂ්ත්‍රය තුල ජනප්‍රිය ගීත ගණනාවක්ම ගායනා කල ඔහු ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන පියත් රාජපක්ෂ.

image 325

සදනි සහ පියත් පෙම්වතුන් කියලා මේ වන විට හැමෝම දන්න රහසක්. ඉතින් කලා ක්ශේෂ්ත්‍රය තුළ දෙන්නාම සිටින එක ගැන සදනි කියන්නේ ඉතාම පහසුයි කියලා. මොකද එකිනෙකා කෙරෙහි තේරුම් ගැනීම පහසු වෙනවා දෙන්නම එකම ක්ශේෂ්ත්‍රයේ සිටින එක. ඉතින් එකිනෙකා හරිම අවබෝධයෙන් ගමනක් යන සදනි සහ පියත් ගැන මංගල සීනූ හඩන්නේ කවදාද කියලා අහපු පැනයකට පියත් කිව්වේ මේ වගේ පිලිතුරක්.

image 323

”අපි දෙන්නා හිමින් ගමනක් යන දෙන්නෙක්. අපේ තව කරගන්න ප්ලෑන්ස් ටිකක් තියෙනවා….. කූඩුව තනමින් ඉන්නේ. නමුත් තවම තනලා ඉවර නෑ. මොකද සදනි තවම පොඩීනේ….’’

මේ විදියටයි සදනි සහ පියත් ආදර කතාව ගැන ඔවුන් මාධ්‍යට අදහස් දක්වලා තිබුණේ.

image 324