උණුසුම් පුවත්
Search
gohome gota

කොළඹ වරායේ සිට නැව් 02කින් VIP පිරිස් මෙරටින් පළා යයි (වීඩියෝ සහිතයි)

240

”සිඳුරළ” හා ”ගජබාහු” යන නාවික හමුදාවට අයත් නෞකා දෙකකින් වීඅයිපී පිරිස් කණ්ඩායම් මීට ටික වෙලාවකට පෙර කොළඹ වරායෙන් පිටත්වූ බව නාවික හමුදාව මගින් තහවුරු කර තිබෙනවා.

මෙහි විශේෂ පිරිසක් පළාගොස් ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

මෙම පිරිස් පිටව යන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

මෙම නෞකා දෙකින් පිටව ගොස් ඇත්තේ කවුරුන්ද යන්න විමසීමේදී නාවුක හමුදා බලධාරීන් එය සඳහන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති නමුත් නැව් දෙක පිටවූ බව තහවුරු කර තිබෙනවා.

එම වීඩියෝව පහතින්.




Leave a Reply

Your email address will not be published.