උණුසුම් පුවත්
Search
sri lanka

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමිවෙද්දී වෙල්ලාලගේට එක්දින වරම්

333

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 05කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය මහනුවර, පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ එක්දින වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් 204 වැනි ක්‍රීඩකයායි.

කණ්ඩායම් දෙක –

Australia XI: Aaron Finch (c), David Warner, Steve Smith, Marnus Labuschagne, Marcus Stoinis, Glenn Maxwell, Alex Carey (wk), Ashton Agar, Pat Cummins, Jhye Richardson, Josh Hazlewood

Sri Lanka XI : Danushka Gunathilaka, Pathum Nissanka, Kusal Mendis (wk), Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka (c), Wanindu Hasaranga, Chamika Karunaratne, Dunith Wellalage, Dushmantha Chameera, Maheesh Theekshana




Leave a Reply

Your email address will not be published.