උණුසුම් පුවත්
Search
anushka and volga

”වස්ති” අනුෂ්ක – වොල්ගා සමඟ යුග දිවියට පිවිසෙයි (ඡායාරූප සහිතයි)

2733

රටම හඳුනන යූ ටියුබ් තරුවක් වන ”වස්ති” හි අනුෂ්ක උදාන යුග දිවියට පිවිසුණා යැයි සමාජ මාධ්‍ය වල සඳහන් වනවා.

ඔහු අතගෙන ඇත්තේ සිය පෙම්වතිය ලෙස ප්‍රකට රහසක්ව පැවති රනගන ශිල්පිනි වොල්ගා කල්පනී සමඟයි.

May be an image of 2 people, flower and wedding

කලා ක්ෂේත්‍රයේ නමක් දිනූ වොල්ගා, මීට පෙර විවාහ වී එම විවාහයෙන් සමුගෙන සිටියා.

කෙසේ නමුත් ක්ෂේත්‍රයේ පවා බොහෝ දෙනා පුදුම කරමින් ඔවුන් මෙලෙස යුග දිවියට පිවිස තිබෙනවා.

නමුත් එය පූර්ව ප්‍රචාරක කටයුත්තක් බවයි වාර්තා වන්නේ.

May be an image of 2 people, beard, suit, flower, wedding and text

May be an image of 7 people, flower, wedding and dais

May be an image of 5 people, beard, people smiling and wedding

May be an image of 2 people, henna, beard, people smiling, suit and wedding