එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවේ දී අද (27) කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ මන්ත්රීවරයෙක් ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
ඔහු රනිල් වික්රමසිංහගෙන් හිස් වූ ධුරය වෙනුවට පාර්ලිමේන්තු අසුනට කැඳවනු ලැබුවෙකි.