උණුසුම් පුවත්
Search
peral

කකුල් දෙකේ ‘බ ල්ලා’ ගෙන් බලු වැඩක්

125

පෙට්‍රල් බව පවසා මුත්‍රා අලෙවි කළ පුද්ගලයකු පිළිබඳව මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මීගමුව, තෙල්වත්ත හන්දියේ පිහිටි ඉන්ධන පිරවුම්හල අසල දී යතුරුපැදිකරුවකු හට මෙලෙස රුපියල් 1000ක මුදලකට මිලිලීටර් 375ක පමණ මුත්‍රා ප්‍රමාණයක් ඉන්ධන යයි පවසා මෙලෙස ලබා දී තිබේ.

මෙම වංචාව සිදු කළ පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ පුද්ගලයකු වන ‘බ ල්ලා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයකු බව ද ප්‍රදේශවාසීන් පවසයි.

හේමන්ත ලියනපතිරණ




Leave a Reply

Your email address will not be published.