උණුසුම් පුවත්
Search
kandyan

උඩරට විවාහ නීති වෙනස් වෙයි

417

උඩරට විවාහ සහ දික්කසාද පනතේ සංශෝධන සහිත පනත් කෙටුම්පතක් ගැසට් මගින් පළ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

ඒ අනුව බාල වයස්කාර දරුවකු විවාහය සඳහා දෙමාපිය කැමැත්ත අවශ්‍ය බවට වන උඩරට විවාහ සහ දික්කසාද පනතේ අදාළ කොටස අවලංගු කිරීමට සහ එහි ඇති අනනුකූලතාව ඉවත් කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙම කරුණ ලංකාවේ මූලික නීතියට පටහැණි බවත් විජේදාස රාජපක්ෂ පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *