උණුසුම් පුවත්
Search
umara 1 1

ජාතික ගීය නිසා සිත් රිදවීමට ලක්වූවන්ගෙන් උමාරා සමාව ඉල්ලයි

187

පසුගිය දින කිහිපයේම 2023 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ආරම්භක උත්සවයේ දී ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කල ආකාරය සම්බන්ධව විවිධ පාර්ශවයන්ගෙන් සහ සමාජ ජාලා තුලින් විවේචනයන් රැසක් එල්ල වුණා.

No photo description available.

ඇය එහි දී වචන උච්ඡාරණය කරන ලද ආකාරය සම්බන්ධව ගැටළු සහගත බවක් උද්ගත වී ඇති බැවින් ඒ ගැන ඇය අවධනය යොමු කර ඇති බව ද සඳහන් කරමින් ඇය ලිපියක් යොමුකර තිබෙනවා.

May be an image of text

May be an image of text

කිසිවිටෙකත් ජාතික ගීයේ වචන විකෘති කිරීමටවත් කිසිදු ආකාරයක වැරදි අර්ථකතනයක් සැපයීමටවත් තමා අදහස් නොකල බවයි ඇය වැඩිදුරටත් එම ලිපියෙහි සඳහන් කර ඇත්තේ.

කෙසේ නමුත් මේ සම්බන්ධව කඩිනම් විමර්ශනයක් සිදු කරන්නැයි අගමැතිවරයා ද නියෝග කර තිබෙනවා.

May be an image of 5 people, people dancing and text