බොහෝ දෙනා ආදරය කරන උමාලි තිලකරත්න කියන්නෙ සමාජ මාධ්‍ය තුළ නම් බොහෝම සක්‍රීය චරිතයක් නෙවෙයි. ඉද හිට යම් යම් පළකිරීම් කරන ඇය ගැන ගොඩක් දෙනෙක් අවධානයෙන් ඉන්න බවත් රහසක් නෙවෙයි.
අපේ රටේ ප්‍රකට රංගන ශිල්පියෙකු වූ සාරංග දිසාසේකර සමඟ විවාහ වී සිටි ඇය විවාහයෙන් වෙන්ව මේ වන විට තනිකඩ දිවියක් තමයි ගත කරන්නේ.
ඇය ඇගේ ‘ස්ටෝරි’ වලට ලස්සන වීඩියෝවක් එක් කර තිබුණා. එහි අපූරු සටහනක් ද එක්කර තිබුණා.
Think Fast Name 3 people whom you love you didnt name yourself love yourself (වේගයෙන් සිතන්න ඔබ ආදරය කරන පුද්ගලයන් 3 දෙනෙකු නම් කරන්න ඔබ ඔබම නම් කර නැත ඔබටම ආදරය කරන්න!!)