උණුසුම් පුවත්
Search
umali

හදිසියේම බුකියට ආ උමාලි, වැඩියෙන්ම ආදරේ අය ගැන කියූ කතාව

540

බොහෝ දෙනා ආදරය කරන උමාලි තිලකරත්න කියන්නෙ සමාජ මාධ්‍ය තුළ නම් බොහෝම සක්‍රීය චරිතයක් නෙවෙයි. ඉද හිට යම් යම් පළකිරීම් කරන ඇය ගැන ගොඩක් දෙනෙක් අවධානයෙන් ඉන්න බවත් රහසක් නෙවෙයි.

May be an image of 2 people, child and indoor

අපේ රටේ ප්‍රකට රංගන ශිල්පියෙකු වූ සාරංග දිසාසේකර සමඟ විවාහ වී සිටි ඇය විවාහයෙන් වෙන්ව මේ වන විට තනිකඩ දිවියක් තමයි ගත කරන්නේ.

May be a closeup of 3 people and people standing

ඇය ඇගේ ‘ස්ටෝරි’ වලට ලස්සන වීඩියෝවක් එක් කර තිබුණා. එහි අපූරු සටහනක් ද එක්කර තිබුණා.

May be an image of 3 people, people standing, footwear and indoor

Think Fast Name 3 people whom you love you didnt name yourself love yourself (වේගයෙන් සිතන්න ඔබ ආදරය කරන පුද්ගලයන් 3 දෙනෙකු නම් කරන්න ඔබ ඔබම නම් කර නැත ඔබටම ආදරය කරන්න!!)