උණුසුම් පුවත්
Search
umali

තරු සාද වල දකින්න නැති උමාලි, ශලනිගේ විවාහ මංගල උත්සවයට ආපු හැටි (ඡායාරූප සහිතයි)

2052

අපේ රටේ දක්ෂ රංගන ශිපිනියන් අතර සම්මානනීය, අති දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස උමාලි තිලකරත්න හඳුන්වන්න පුළුවන්.

ඇයගේ දක්ෂතාවයන් නිසාම අමුතුවෙන් ඇය ගැන පුරසාරම් කියන්න ඕන වෙන්නේ නෑ.

May be an image of 2 people, people smiling and text

සාරංග – උමාලි පෙම් පුවත නිසා රටම ඒ යුවලට ආදරය කරපු කාලයක් තිබුණා.

මේ වෙනකොට ඔවුන් දෙදෙනා වෙන්ව ජීවත් වුණත් උමාලි නම් තවමත් තනිකඩ දිවියක් තමයි ගත කරන්නේ.

ඉතින් උමාලි කියන්නේ තමන්ගේ ගමන නිහඬව යන, ප්‍රසිද්ධිය සොයා නොයන රංගන ශිල්පිනියක්.

වැඩි වශයෙන් උත්සව වල දැකගන්නට නොලැබෙන ඇය පසුගිය දිනෙක රටම කතා කරපු ශලනිගේ විවාහ උත්සවයේ කැපී පෙනෙන චරිතයක් වුණෙත් ඒ නිසයි.

May be an image of 2 people and people smiling

May be an image of 4 people, people smiling and wedding

May be an image of 5 people, table, flower, wedding and text

May be an image of 1 person

May be an image of 1 person