උණුසුම් පුවත්
Search
umali and gevin

උමාලි – ගෙවින් විවාහ ගිවිස ගනියි (ඡායාරූප සහිතයි)

45077

බොහෝ රසික ආදරයක් දිනා සිටින අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි උමාලි තිලකරත්න කියන්නේ.

ජපන් සිනමාවේ පවා නමක් තියා ඇති ඇය සම්මානනීය රංගන ශිල්පිනියක්.

රංගනයට පමණක් සීමා නොවී, ව්‍යාපාරිකාවක්, මනෝවිද්‍යාව හදාරන්නියක් ලෙසත් ඇය කටයුතු කරනවා.

May be an image of 1 person and smiling

ඉතින් පෞද්ගලික ජීවිතය තුළ උමාලිට සිය පළමු විවාහය වරදිනවා. ඒත් සමඟම කලක් නිහඬව සිටි ඇය නැවතත් ඇයගේ රංගන කුසලතා එළි දක්වමින් රසික ආදරය දිනාගන්නවා.

කොහොම නමුත් පෞද්ගලික ජීවිතය තුළ දිගු නිහැඬියාවකින් පසු උමාලි අද දින සිය ජීවන සහකාරයා සමඟ එක්ව ගත කරන්නට තීරණය කර තිබෙනවා.

May be an image of 3 people and wedding

ඉතින් ඇය රටම හඳුනන රංගන ශිල්පියෙක් වූ ගෙවින් අභිෂේක් සමඟ යුග දිවියට පිවිසිලා කියලා දැනගන්නට ලැබෙනවා.

ගෙවින්, අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ චින්තක කුලතුංගගේ වැඩිමහල් පුතුයි.

ඒ වෙනුවෙන් ඇයට නන් දෙසින් සුබ පැතුම් එක්කරනු ද දැකගන්නට ලැබෙනවා.

May be an image of 5 people, people smiling, wedding and text

May be an image of 1 person and suit

No photo description available.

No photo description available.