උණුසුම් පුවත්
Search
udari

සංගීත්ගෙන් වෙන් වුණ උදාරි යළිත් පෙම්වතියක් වෙයි (ඡායාරූප සහිතයි)

17681

කාලයක් මුල රටම බලාසිටි රටම ආදරය කළ රංගන ශිල්පීන් යුවළක් තමයි උදාරි සහ සංගීත් කියන්නේ.

විවාහයෙන් පසුව විදෙස්ගත වූ ඔවුන් යළිත් ලංකාවට පැමිණ නොබෝ කලකින් සිය විවාහ දිවියට සමු දෙනවා.

No photo description available.

එත් සමඟම ඔවුන් දෙදෙනා දෙමගක ගමන් කරනු දකින්න ලැබුණා.

නමුත් පසුගිය කාලයේ සංගීත් ගැන හතර වටින් ඇහෙන්න ලැබුණු කතා එක්ක ඔහු යළිත් පෙම්වතෙක් කියලා දැන් නම් නොදන්නා කෙනෙක් නැති තරම්.

ඔහු පෙම්බන්දින්නේ ටෙලි නාට්‍ය කිහිපයකින් ජනතාව අතරට පැමිණි රංගන ශිල්පිණියක් මෙන්ම වෘත්තියෙන් ගුවන් සේවිකාවක් ද වන දිනිති වල්ගමගේ සමඟයි.

May be an image of 3 people and people standing

මේ වන විවා සමාජ මාධ්‍ය තුළත් ඔවුන් දෙදෙනා ඉතාමත් ප්‍රකටයි.

කොහොම නමත් මෙතෙක් කල් නිහඬව සිටි උදාරි සිය නිහඬතාවය බිඳිමින් ඇයගේ පෙම්වතා ගැන සමාජ මාධ්‍යට හෙළිකර තිබෙනවා.

May be an image of 1 person, standing and indoor

තමන්ගේම රෙදිපිළි ව්‍යාපාරයක් පවත්වාගෙන යන ඇයත් නුදුරු දිනකදීම විවාහ වෙනු ඇති බවයි ප්‍රේක්ෂකයින් කියා සිටියේ.

May be an image of 1 person and sky