නිරූපණ ක්ෂේත්රයේ මෙන්ම රංගන ක්ෂේත්රයේ කවුරුත් කතා කරන ආදරණීය චරිතයක් , පුවත් මවන චරිතය , ආවේගකාරී චරිතයක් , ආදරේ පිරිච්ච අම්මා කෙනෙක්.. කියලා පියුමි හැදින්වුවොත් මම හිතන්නේ මම වැරදි නැහැ. අසාධාරණය ඉදිරියේ කෙලින් කතා කරන පියුම්.. අසරණ කෙනෙක් දැක්කොත් හෙට වෙන්න නම් අමතක කරන්නේ නැහැ…

සිය පළමු විවාහයෙන් වෙන් වී ආදරණීය පුතු සහ දාගෙන ජීවිතය ගත කරන අතරදී පියුමි. දැන් ආයිමත් පෙම්වතියක් ඇයගේ පෙම්වතාගේ නම ප්රගීත්.තමන්ගෙ 30 උපන්දිනේ දවසේ පියුමි තමන්ගේ ආදරණීය පෙම්වතත් එක්ක ජීවිතේ පලවෙනි වතාවට තුර්කියෙ සංචාරයකට ගියා. ඔය අතරෙදි හරි අපූරු සිදුවීමක් වුණා . ලංකාවේ රූප රාජිනී තරඟයකට ඉදිරිපත් වෙච්ච තරගකාරියකට උනා කියන සිදුවීමක් සම්බන්ධව වීඩියෝ පටයක් සමාජ ජාල තුල සංසරණය වුනා.

මෙහිදී එම තරුණිය එම වීඩියෝ පටය මගින් ප්රකාශ කරන්නේ.. එයාට ඒ තරගෙට යන්න අපේ රටේ කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ කියලා. අඩුම තරමේ තරගයට යන්න මුදල් වත් බැඳලා නැහැ. ඒ විදියට එයාට වෙච්චි අසාධාරණකම් ගැන ඒ තරුණිය දුක කිව්වා. මෙ හා සමාන අත්දැකීමක් වෙච්ච පියුම් ඒ තරුණිය වෙනුවෙන් ඉදිරිපත් වෙලා තමන්ගේ සමාජ ජාල ගිනුමෙ මෙහෙම සටහනක් තියලය තිබෙනවා…

ඇය ප්රකාශ කරල තියෙන්නෙ ඇයත් මේ වගේ තරගාවලියකට ඉදිරිපත් උනාලු එක ජයග්රහනය කිරීම පිළිබඳ ඇයට හොඳ විශ්වාසයකුත් තියලා තියෙනවා. ඒත් ඊට පස්සේ ආපු නිළියක් එම තරගය ජයග්රහණය කළා කියලා.. ප්රකාශ කිරීමත් සමඟ තමන්ට එම කිරුළ අහිමි වූ බවත් පසුව ඇතිවූ ගැටළුකාරී තත්ත්වයක් උඩ… ඇයට ද එම කිරුළ අහිමි වූ බවත්ය.. ඇය සමාජ ජාල තුලට එක් කළ සටහන මෙ අයුරින් අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු..

ඔව් ඒක ඇත්ත මම සහභාගි ඔහු වෙච්චි තරගාවලියෙ මට වුනේත් ඔක. බලන්නකෝ මම කමෙන්ට් බැලුවා ඔක්කොමල පහලින් comments දාලා තිබුනේ මෙයා රූප රාජිනියක් ද මෙයාට වඩා ලස්සන අය මගේ ලිස්ට් එකෙත් ඉන්නවා. මෙ lady කියන කතාව ඇත්ත ඉන්න මම ලංකාවට ඇවිල්ලා press confarance එකක් තියන්නම්.. ගිහානි ඔයා tag කරලා තියෙන පෝස්ට් එක දැක්කා. කතාව ඇත්ත මට 2016 දි ඕකම උනා … ඔය කියන විදියට ලිංගික අල්ලස් දෙන්නම් කියලා නිළියක් ආවා අපේ පැජන්ට් එකට.එයාට නම් ඔහු එක්ක සම්බන්ධයක් තිබුණා.. අන්තිමට ඒ දෙන්නා අතර ප්රශ්නයක් ඇති වුණා ඊට පස්සේ ඔහු එම කිරුළ ගැලැව්වා.. අන්තිමට ඒක එයාටත් නෑ මටත් නැහැ..2016 දී මට වුණ තිත්ත ඇත්ත ඔක.. දෙයියො මටත් චාන්ස් එකක් දීලා තියනවා. මම ගොඩක් හෝප්ස් තියාගෙන හිටියේ ගොඩක් මහන්සි උනා පැජන්ට් එකකට.. grand ෆිනාලේ එකට සති 2 කට කලින් ඔන්න එනවා අලුත් කෙනෙක් කවුද දන්නවාද නිලිය.. ඒ උදාරි පෙරේරා.. එයා ප්රවේගය film film එකේ ප්රධාන නිලිය.මම නම් බය නැතුව දානවා.. මොකද මම කෙලින් කතා කරන්න කවදාක්වත් බය වෙච්ච කෙනෙක් නෙවෙයි. මං මගේ පාඨමාලාවකට තුර්කියට ඇවිල්ල ඉන්නෙ.. මම කියන දේ ඇත්ත මෙ lady ට අපහාස කරන්න එපා. ඇය කියන දේවලුත් ඇත්ත. අපහාසය නවත්වාගන්න. කාලෙකට කලින් ඇදුනු වලියක් ආයි ඇදෙන්න යන්නෙ අපිත් බලන් ඉමු පියුමි ලංකාවට එනකන්…

