උණුසුම් පුවත්
Search
kelly

Kylie Jenner වගේ වෙන්න හදන පියුමි ජීප් එක මැට් කරයි

14433

පියුමි හංසමාලි ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ඇයව නොදන්න කෙනෙක් නැති තරම්. සරාගී විලාසිතා වලින් ප්‍රේක්ෂකයින් වසඟයට ගත්ත රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක් ද වන පියුමි හංසමාලි කියන්නෙ නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන චරිතයක්.

May be an image of 2 people and beard

ඉතින් පියුමි Kylie Jenner වගේ විලාසිතා කරන්න පටන් අරන්… චන්දිමාල්ගේ පාටි එකේදීත් පියුමි තමන්ගේ ඇඳුම Kylieගේ ඇඳුම් විලාසිතාවක් වගේ සැරසී පැමිණ තිබුණා.. මේකත් අලුත් විදිහේ වෙනස් වැඩක්….

May be an image of 1 person

මෙවර පියුමි ඇගේ පෙම්වතා එක්ක තමන්ගේ ජීප් රථය මැට් black කළා යනුවෙන් මුහුණු පොතේ ඡායාරූප පෙළක් එක්කර තිබුනා…

May be an image of 1 person, car and text

May be an image of 1 person, smiling, jeep, car and lighting

May be an image of 1 person