උණුසුම් පුවත්
Search
sl flag

හෙට ”ජාතික ශෝක දිනයක්” ලෙස නම් කරයි

169

ජාපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් ජූලි 12 වනදා ”ජාතික ශෝක දිනයක්” ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එදින සියලු රජයේ ආයතන වල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස උපදෙස් ලබා දී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

කෙසේ වුවත් එදින රජයේ නිවාඩුවක් නොවන බව ද එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.




Leave a Reply

Your email address will not be published.