උණුසුම් පුවත්
Search
breaking

අද මැදියම් රැයේ සිට පෙට්‍රල් මිල පහතට

130

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 40කින් සහ පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 30කින් අඩු කරන බව බලශක්ති අමාත්‍යවරයා පවසනවා.

ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක නව මිල රුපියල් 410ක් වන අතර පෙට්‍රල් 95 ලීටරයකට නව මිල රුපියල් 510ක් වේ.

අනෙකුත් ඉන්ධන වර්ග වල මිල වෙනසක් නොවන බව ද සඳහන් වේ.