උණුසුම් පුවත්
Search
Untitled design 28

ටීනා ප්‍රෝග්‍රෑම් වලට යද්දී යටට අඳින්නේ නැති හේතුව රටටම හෙළි කරයි.

2275

ටීනා ශනෙල් කිව්වම අපේ රටේ නොදන්නා කෙනෙක් නැති තරමටම ඇය නිරූපන ක්ෂේත්‍රය තුල නමක් දිනාගෙන සිටින කෙනෙක්. ඊට අමතරව වෙළඳ දැන්වීම්, මියුසික් වීඩියෝ, ටෙලිනාට්‍ය සහ සිනමා නිර්මාණ ඔස්සේත් ඇයව දකින්න ලැබෙනවා.

මාත් එක්ක ආශ්‍රය කරන ක්ෂේත්‍රයේ ඉන්න අය දන්නවා ටීනා කියන්නේ මොනවගේ කෙනෙක්ද කියලා.

316410493 703711054456891 4183524091240842776 n

මම ලබාගන්න වටිනාකමට සියයට දෙසීයක වැඩක් කරනවා. ඒ වගේම මාත් එක්ක ප්‍රේක්ෂකයින් පිරිසක් ඉන්නවා, අනිත් අයගේ උපාදුප හොයන්නේ නැහැ.

ලංකාවේ ප්‍රසිද්ද මොඩ්ල් කෙනෙක් වුනා කියලා ප්‍රසිද්දම කාන්තාව මම කියලා හිතන්නෙත් නැහැ. මම බොහොම සරලව ඉන්න කැමති කෙනෙක් මට කවදාවත් වැඩ නැතිවෙලා නෑ. පහුගිය කාලයේ වුනත් මම දිගටම වැඩ කළා.

317265389 707465310748132 7189372668732237033 n

සාමාන්‍යයෙන් ගොඩක් විලාසිත කරන කෙනෙක් විදියට මම මොන විදියට ඇන්දත් ලස්සනයි කියලා කියනවා.

පහුගිය දවසක වැඩසටහනකට සහභගි වුනු වේලාවකදී මගේ ඇඳුමේ බොත්තමක් ගල විලා ඒක ගොඩක් ප්‍රසිද්ද වුනා.

අපි නිතරම විවිධ ඇඳුම් අඳින නිසා රස්නෙත් එක්ක ගොඩක් ඒවා ඇඳගෙන ඉන්න බැහැ, ඒ නිසා සමහර වෙලාවට ප්‍රෝග්‍රෑම් වලට යද්දී ඇතුලට මොනවත් අඳින්නේ නැහැ. ඕනම තැනක ගිහිල්ල රිලැක්ස් එකේ පහසුවෙන්න් ඉන්න ඕන නිසයි එහෙම කරන්නේ.

319071390 716543396506990 7205269925554472707 n