උණුසුම් පුවත්
Search
tiktok banned

Tik tok ජීවීන් වඳ වෙයිද ?

59

වර්තමානය වන විට ලොව පුරා වඩාත් ප්‍රචලිත Tiktok App එක Google සහ Apple Stores වලින් ඉවත් කරන ලෙස Federal නියෝජිතයෙක් Google මව් සමාගම වන Alphabet ප්‍රධානී Sundar Pichai හට සහ Apple Incorporated හි ප්‍රධානී Tim Cook හට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

මෙම ලිපි වල සඳහන්ව ඇත්තේ Tiktok මගින් ජාතික ආරක්ෂාවන්ට ගැටලු ඇති වීමේ හැකියාවක් ඇති බවත්, අමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධ තොරතුරු Tiktok Meetings කීපයක දි සාකච්ඡා වී ඇති බවත්ය.

ඒ වගේම Tiktok යනු පරිශීලකයන්ගෙ දත්ත (user data) monitor කරන අඩුම app එක බවත් ඒවායේ සඳහන් කර තිබෙනවා.

කෙසේ නමුත් Tiktok app එක Google play store සහ Apple App Store වලින් ජූලි 08 වෙනිදා වන විට ban කරන ලෙස එමඟින් දැනුම් දී ඇති බව සඳහන්.

තවද Federal කොමිසමෙන් නියෝග කර ඇත්තේ ජූලි 08 වන දින වන විට එය ඉවත් කළේ නොමැති නම් ඒ වෙනුවෙන් කරුණු දැක්වීමට සූදානම් වන ලෙසයි.




Leave a Reply

Your email address will not be published.