උණුසුම් පුවත්
Search
romesh

මාධ්‍යවේදීන්ට එරෙහිව අණ දුන් SSP රොමේෂ් ඇතුළු තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ

259

මේ මොහොතේ අගමැතිවරයාගේ නිවස ඉදිරිපිට උණුසුම්කාරී තත්ත්වයක් වාර්තා වනවා.

ඒ අනුව මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට අමානුෂික ලෙස පහරදීම් හේතුවෙන් ඔවුන් රෝහල්ගත කර තිබෙනවා.

එයට සම්බන්ධ STF සේවයේ නියුතු SSP රොමේෂ් ලියනගේ සහ තවත් තිදෙනෙකුගෙ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පොලිස්පති නියෝග කර ඇති බව ජේෂ්ඨ මාධ්‍යවේදි රංග ශ්‍රීලාල් ට්විටර් පණිවුඩයක් මඟින් සඳහන් කර තිබෙනවා.

image 136



Leave a Reply

Your email address will not be published.