උණුසුම් පුවත්
Search
dinithi

“අනුන්ට කතා හදන්නේ තමන්ට කියලා දෙයක් නැති අය” – දිනිති වල්ගමගේ

305

දිනිති වල්ගම කියන්නේ ඇත්තටම අද වෙනකොට ගොඩක් ජනප්‍රිය චරිතයක්… ඒත් එක්කම ඇයට මේ වෙද්දී ප්‍රේක්ෂක ආදරය ගොඩක් හිමිවෙනේ තනියම නම් නෙවෙය….. එයාට වගේම ගොඩක් අය මේ වෙනකොට සංගීත්ටත් ආදරෙයි…

May be an image of 1 person, beard and smiling

ඒ දෙන්නා එකතු වෙලා කරන දේවල් වලට වෙනම රසික පිරිසක් ඒ දෙන්නා වටේ එකතු වෙලා ඉන්නවා…. මේ මොන කතා කිව්වත් දිනිතිව අපි හඳුනාගත්තේ ගුවන් සේවිකාවක් විදිහටනේ..

May be an image of 1 person and smiling

ඊට පස්සේ තමයි ඇය කලාව ඇතුලේ සාර්ථක චරිතයක් බවට පත්වුණේ…. කොහොම වුණත් මේ සාර්ථකත්වය හින්දාමද දන්නේ නෑ, දිනිතිට ගොඩක් අය එක එක කතා කියනවා… ඒත් කියන කිසිදෙයක් දිනිති නම් ගනන්ගන්නේ නැති පාටයි…

May be an image of 1 person and smiling

ඒ නිසාමද දිනිති මේ වගේ කතාවක් කියලා තියෙන්නේ…

“අනුන්ට කතා හදන්නේ තමන්ට කියලා දෙයක් නැති අය” කියලා තමයි ඇය නම් කියන්නේ.

May be an image of 1 person, smiling and text