රටම හඳුනන සුමියුරු හඬකට පරපුරෙන්ම උරුමකම් කියන ඈ නමින් කවින්ද්‍යා අධිකාරි.
මෙරට ප්‍රකට ගායන ශිල්පීන් යුවලක් වූ අතුල – සමිතා දෙපලගේ ආදරණීය දියණිය ඇය බව අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන නෑ.
ඉතින් මේ කියන්නේ කවින්ද්‍යා තමන්ගේ පෙම්වතාව හඳුන්වා දෙන්න සමාජ මාධ්‍යයේ පෝස්ටුවක් එක්කර තිබෙන අපූරු සිදුවීමක් ගැනයි.
කවී මේ ගැන මෙලෙසින් සටහනක් එක්කර තිබුණා.
ඉතින් නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන පවුලක උපත ලැබූ කවින්ද්‍යාගේ මේ පෙම්වතාත් සංගීත ක්ෂේත්‍රයටම සම්බන්ධ අයෙක්.
මොවුන් දෙදෙනා ලබන වසරේ විවාහයට සූදානම් වන බවයි දැනගන්නට ලැබෙන්නේ.
