උණුසුම් පුවත්
Search
kavindya adhikari boyfriend

කලක් නිහඬව සිටි කවින්ද්‍යා අධිකාරී සිය පෙම්වතාව රටටම හඳුන්වා දුන්නේ මෙහෙමයි (ඡායාරූප සහිතයි)

3682

රටම හඳුනන සුමියුරු හඬකට පරපුරෙන්ම උරුමකම් කියන ඈ නමින් කවින්ද්‍යා අධිකාරි.

මෙරට ප්‍රකට ගායන ශිල්පීන් යුවලක් වූ අතුල – සමිතා දෙපලගේ ආදරණීය දියණිය ඇය බව අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන නෑ.

May be an image of 1 person and smiling

ඉතින් මේ කියන්නේ කවින්ද්‍යා තමන්ගේ පෙම්වතාව හඳුන්වා දෙන්න සමාජ මාධ්‍යයේ පෝස්ටුවක් එක්කර තිබෙන අපූරු සිදුවීමක් ගැනයි.

කවී මේ ගැන මෙලෙසින් සටහනක් එක්කර තිබුණා.

May be an image of 2 people, beard, people smiling and text that says 'Kavindya Adikari 33 m මගේ ආත්මය හැමදේම අත ඇරලා ඔහේ සැරිසර සර ඉද්දී ඔබේ ආත්මය එය සොයාවිත්, එයට හිමිකම් කිව්වා...'

ඉතින් නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන පවුලක උපත ලැබූ කවින්ද්‍යාගේ මේ පෙම්වතාත් සංගීත ක්ෂේත්‍රයටම සම්බන්ධ අයෙක්.
මොවුන් දෙදෙනා ලබන වසරේ විවාහයට සූදානම් වන බවයි දැනගන්නට ලැබෙන්නේ.
May be an image of 1 person and wedding