උණුසුම් පුවත්
Search
samitha athula

”අතුලටත් ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා, මටත් ඉන්නවා… ඔයාලා අපේ ගීත විතරක් රස විඳින්න” – සමිතා මුදුන්කොටුව

939

සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරි කියන්නේ මෙරට යුගයක් ගීතයෙන් වසගයට පත් කළ ආදරණීය යුවළක්.

කොහොම වුණත් ඒ දෙන්නාගේ වෙන්වීම රසිකයින් බොහෝ දෙනෙක් කම්පාවට පත් කළ බව රහසක් නෙවෙයි.

එහෙම වුණත් සැබෑ ජීවිතේ තරහක් හෝ අමනාපයක් නොපෙන්වූ ඔවුන්, නිතරම මාධ්‍ය තුළින් සිය රසිකයින් ඉදිරියේ පෙනී සිටියා.

image 19

එසේම තමන් වෙතට එල්ල වන චෝදනා හෝ මඩ ද ඔවුන් යන්තමින් හෝ නොතැකු තරම්.

image 21

කෙසේ නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් මොවුන් ගැන අදහස් පළවෙනවා.

ඉතින් ඒ නිසාම සමිතා නැවත වරක් චිරන්ත නම් තරුණයෙකු සමඟ එක්ව වාසය කරන බව නොරහසක්.

image 20

පසුගිය දිනෙක සමිතා ඇගේ මුහුණු පොතට ඔවුන් දෙදෙනා එක්ව ගී ගයන ඡායාරූපයක් එක් කර තිබුණා.

ඊට බොහෝ දෙනා විවිධ ආකාරයේ ප්‍රතිචාර දක්වල තිබුණා.

image 22

ඉතින් ඒ ප්‍රතිචාර වලට සමිතා හරිම සැහැල්ලුවෙන් ආදරණීය ප්‍රතිචාරයක් එක්කර තිබුණේ මෙලෙසිනුයි.

image 23



Leave a Reply

Your email address will not be published.