උණුසුම් පුවත්
Search
piumi

”කිසි දේකින් අඩුවක් නෑ මට, ‘පින’ කියන්නෙ මේක තමයි” – පියුමි හංසමාලි

304

පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ තරුණ පිරිස අතර නිරන්තයෙන් අවදානයට ලක්වෙන කෙනෙක්.

මේ වන විට වත්කම් ඉපැයීම සම්බන්ධ නීතිමය අභියෝගයකට මුහුණ දී සිටින නිරූපන ශිල්පිනි පියුමි හංසමාලි සිය වර්තමාන ධනවත් ජීවිතය ගැන මෑත කාලීනව ‘කෝනාර ටික් ටොක්’ නාලිකාවට පවසා තිබුනේ මෙවැන්නක්.

May be an image of 1 person and smiling

මේ වගේ ජීවිතයක් ගත කරන්න හීනයක් තිබුනද පියුමිට?

“නැහැ…. මම කවදාක්වත් හිතුවෙ නැහැ. මොකද මම හරි දුප්පත් පවුලකින් එන කෙනෙක්. ඉතින් මගේ ආසාව ගැන මං තව ප්‍රෝගෑම්ස්වල කියල තියනවා. පොඩි කාලෙ මං ලස්සන ඇඳුම් වගේ දේවල් මැගසීන් වල පික්චර්ස් දැක්කම මම ඒවා දැකල පොත ඇතුලෙ දාලා අරන් තියාගන්නවා…. මං ඒවට ඇත්තටම ආසයි…..

May be an image of 4 people, flower and wedding

ඉතින් මං හරිම වාසනාවන්ත ගැහැනියක්. මං ආස කරන හැම බ්‍රෑන්ඩ් එකම මට අවශ්‍ය මං ආස කරපු හැමදේම අද මං ගාව තියනවා…. කිසිම දේකින් අඩුවක් නැතිව. මං හිතන්නෙ ‘පින’ කියන්නෙ මේක තමයි…..”

May be an image of 1 person

May be an image of 2 people and people smiling

May be an image of 3 people, temple and text