උණුසුම් පුවත්
Search
sri lanka school

මෙවර පාසල් සිසුන්ට අගෝස්තු නිවාඩුව නෑ

274

දැනට පාසල් සතියකට දින 03ක් පමණක් පැවැත්වෙන බැවින් අගෝස්තු මස නිවාඩුව ලබා නොදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙවර පාසල් වාරය නොවැම්බර් මස අවසානය දක්වා අඛණ්ඩව පැවැත්වෙන බවයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ.

නමුත් මේ වන විට දකුණු පළාතේ බොහෝ පාසල් සතියේ දින 05ම පැවැත්වීමට කටයුතු සිදුකරනු ලබනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *