කලා ලෝකය තුළ කාලෙන් කාලෙට රසිකයන්ගේ හදවතෙහි චරිත බිහිවෙනවා.. ඒ චරිත බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත් වෙනවා. සමාජ ජාල තුළ රැලි සෑදීමට පවා එම චරිත සමත් කම් දක්වනවා. අද අපි ඔයාලට කියන්න යන්නෙ.. කලා ලෝකය තුළ මේ දිනවල අතිශයින් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන සිරස නාළිකාවේ විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ සමන්දිනිගෙ චරිතයට පණ පොවන. දක්ෂ සුරුපී රංගන ශිල්පිනි ඉශන්කා abesekara පිලිබදවයි..

ඇය මුලින්ම කලාවට සම්බන්ධ වෙන්නේ මෝස්තර නිරූපිකාවක් ලෙස.. මංගල මෝස්තර තමයි ඇය නිරූපණය කරන්නෙ. පසුකාලීනව ඇය music video ක්ෂේත්රයට මම තීරණ වෙනවා චන්ද්‍ර පානි music එක හරහා.. ඊට පස්සේ තමයි ඇයට කියා කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය තුල රංගනයට ආරාධනා ලැබෙන්නේ. පිරිමින් වශිකරන කරන රූ සපුවත් තියෙන ඇයට තියෙන්නේ දකුණු ඉන්දියානු නිළියෙක්ගේ පෙනුම කියලා බොහෝ දෙනෙක් කියනවා. ඇයට ආදර යෝජනා නම් අඩුවක් නැතුව ලැබෙනවා ඇති කියලා අහපු ප්‍රශ්නෙට ඇය දීලා තිබුනෙ මෙන්න මෙහෙම උත්තරයක්.

මම කලින් ආදරවන්තියක් වෙලා හිටියා. මට අවුරුදු පහ හයක් තිබුණේ එකම ආදරයක්. එකම කෙනෙක් වෙනුවෙන් මං ආදරේ කරා.. එය සම්බන්ධයෙන් මම නැවැත්තුවේ වර්ෂ 2017 මගේ තාත්තා තාත්ත නැති උනාට පස්සේ. මගේ වයස දැන් අවුරුදු විසි නවයක්.. මට ආදරේ කර කර අත්හදා බලන්න වෙලාවක් නැහැ. මම ඉන්නවා මම ආදරේ කරන කෙනා මගේ සහකරු විය යුතුමය කියන ප්රතිපත්තියෙ. එහෙම ලේසියෙන් කෙනෙක්ට මගේ හිත යන්නේ නැහැ මට ප්‍රිය වෙන්න කලින් මගේ හිතට ප්‍රිය කෙනෙක් වෙන්ඩ ඕනේ. ඉස්සරහට බලමු.
