උණුසුම් පුවත්
Search
ridma

”ලංකාවේ ඉන්නේ පොෂ් සිංගල් මාම්ලා” – රිද්මා පිලපිටිය

2611

රංගන ශිල්පිනියක් විදියට කාලයක් ක්ශේෂ්ත්‍රයේ හිටපු ඇය අද වන විට තම ජීවිතයේ වැඩිබර පවුල් ජීවිතයට ලබා දීලා ආදරණීය අම්මගේ භූමිකාව මනා අයුරින් ඉටු කරනවා. ඇය නමින් කවුරුත් හඳුනන රිද්මා පිලපිටියයි. නමේ සැබෑ අරුතෙන්ම ඇගේ සැමියාව අදුනගන්න පුලුවන් රිද්මා, විවාහ වෙලා ඉන්නේ ක්ශේෂ්ත්‍රයේ ප්‍රවීන, කාලයක සිට රංගන ක්ශේෂ්ත්‍රය තුළින් හැමෝගෙම ආදරය ආකර්ෂණය ලබා ගත්ත රොෂාන් පිලපිටිය සමඟයි.

May be an image of 1 person and pool

ඉතින් රොෂාන් – රිද්මා ආදරණීය කැදැල්ල අපි විටින් විට සමාජ මාධ්‍ය හරහා දකිනවා. රොෂාන් සහ රිද්මා කියන්නේ දරුවත් එක්ක උපරිමයෙන් ජීවිතේ විදින පවුලක්. ඉතින් රිද්මා නිවසේදි වගා කටයුතු කරනවා වගේම ඒවා ඇගේ යූ ටියුබ් නාලිකාව තුලින් ප්‍රේක්ෂකයන් සමගින් බෙදා ගන්නත් අමතක කරන්නෙ නෑ.

No photo description available.

රොෂාන්ගේ ආදරණීය බිරිද රිද්මා, ලංකාවේ තනි වන දරුවන් බලා ගන්න අම්මලා ගැන අදහස් දැක්වීමකදී කිව්වේ මේ වගේ අදහසක්…..

May be an image of 1 person and parrot

”ඉස්සර කාලේ ඉදලම මේ සිංගල් මාම් කියන දේ තිබුණා. වෙනසකට තියෙන්නේ ඉස්සර අම්මලා බොහොම අමාරුවෙන් තමන්ගෙ දරුවොත් බලාගෙන ජීවත් වුණා. අද කාලේ ලංකාවේ ඉන්න පොෂ් සිංගල් මාම්ලා…. සැමියට යටහත් නොවී ඔලුව නමන්න බැරිකමට තනිවම ජීවත් වෙන්න හදනවා. නමුත් අහිංසක දරු පැටියෙක් තමයි ඒ දේවල් වලින් දුක් විදින්නේ…..’’

මේ විදියටයි රිද්මා පිලපිටිය ඇගේ අදහස් දක්වලා තිබුණේ.

May be an image of 3 people, people standing, ocean, sky and beach