උණුසුම් පුවත්
Search
lahiru mudalige

”බිරිඳ මෘදුකාංග ඉංජිනේරුවරියක්, අපි පුතා ඉස්සරහා වාද කරගන්නේ නෑ” – ළහිරු මුදලිගේ

1241

”හඳ රැඳි පැය” කියූ සැණින් කාගේත් මතකයට එන චරිතයක් නම් ඒ ලහිරු මුදලිගේ තමයි. ලහිරු කියන්නේ තමන්ගේ හැකියාවෙන් ප්‍රයෝජන අරගෙන නිවේදන ක්ෂේත්‍රය තුළින් ඉහළටම ගියපු දක්ෂ නිවේදකයෙක්.

ආයතනයක සේවය නොකළත් සිය දක්ෂතාවයන් නිසාම ඔහු මේ වන විට youtube කලාව තුළ නවමු හැඩතලයක් නිර්මාණය කරපු දක්ෂයෙක් කිව්වොත් හරියටම හරි.

May be an image of 3 people and text

ස්වර්ණවාහිනී ආයතනයෙන් මාධ්‍ය ජීවිතය ආරම්භ කරන ලහිරු, අද වන විට වෘත්තීමය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය තුළ බොහොම සතුටින් ජීවත්වන චරිතයක්. තමන්ගේම ගමනක් නිදහසේ යන දක්ෂයෙක්.

No photo description available.

ඒ වගේම ලහිරු මේ වෙද්දී ආදරණීය පුතෙකුගේ පියෙක්…. ඒ ආදරණීයත්වයත් එක්ක ජීවිතය විඳින ඔහුට මේ සියලුම දේවල් සාර්ථකව කරන්න අත හිත දෙන්නේ ආදරණීය බිරිඳ සඳුනි. පුතා සහ බිරිඳ සමග ගත කරන ඒ සුන්දර ජීවිතය ගැන ලහිරු පුවත්පතකට අදහස් දක්වලා තිබ්බේ මෙන්න මේ විදියටයි.

No photo description available.

No photo description available.

“අනිවාර්යෙන්ම මමයි සඳුනියි පුතා එක්ක ඉන්න වෙලාව දාගෙන ඉන්නේ…. වැඩ නැත්නම් මම හතර පහ වෙද්දි ගෙදර. අපේ ගෙදර රණ්ඩු හරිම අඩුයි….. සඳුනි මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස කාර්යබහුලයි. එයා වැඩ කරන්නේ ගෙදර ඉඳගෙනමයි. මාත් කාර්යබහුලයි…. අපි දෙන්නා අතර වාද විවාද ඉතාමත් අල්පයි. වාදයක් වුණොත් ඒක අපි පුතා ඉදිරියේ කරන්නේ නැහැ.”

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.