උණුසුම් පුවත්
Search
dinakshie

මුළු පවුලම ගාලු ගිහින් – ඇයි මේ දිනක්ෂි බොරු කියන්නේ?

1858

හැමදාම වගේ සමාජ මාධ්‍ය නිසා අවදානයට ලක්වෙන චරිතයක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ඉතින් මේ වෙනකොට රටම දන්නා සාරංග සමඟ විවාහ වෙලා ඉන්න ඇය මව් පදවියට ද උරුමකම් කියනවා.

ඉතින් සමාජ මාධ්‍ය වල නිරන්තරයෙන් සැරිසරන ඔබට නම් මොවුන්ගේ තොරතුරු ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ.

May be an image of 2 people, people smiling and text

කොහොම වුණත් මේ කියන්න යන්නේ වෙනම කතාවක්.

ඒ තමයි දිනක්ෂි – සාරංග සහ ඔවුන්ගේ දියණිය සාරන්‍යා පසුගිය දවසක ගාල්ලේ ඇවිදින්න ඇවිත් තිබුණා. ඉතින් ගාලු කොටුවේ රෙස්ටොරන්ට් කිහිපයක් ද අත්හදා බලන්න ඔවුන් අමතක කර තිබුනේ නෑ. ඒ ගැන විටින් විට ඡායාරූප රැසක් ද පළ කර තිබුණා.

1

හැබැයි ඒ සාරංග විසින්.

නමුත් දිනක්ෂි මීට පැය කිහිපයකට කලින් වීඩියෝවක් සමඟ සටහන් කර තිබුණේ වෙනස්ම කතාවක්.

මං තනියෙන් ගාල්ලෙ ගියා 😍 ගියේ ලස්සනම ලස්සන Mango house එකට… ඕගොල්ලො ගිහින් අනිවාර්යයෙන්ම ඒගොල්ලොන්ගෙ restaurant එකෙන් meal එකක් try කරන්න… ඒක වෙනමම vibe එකක්😍

3

කියලා තමයි එහි සඳහන් වෙලා තියෙන්නේ.

ඉතින් දිනක්ෂි සිය පවුලත් එක්කම ආපු ගමන තමන් තනියම ආපු ගමනක් කියලා සමාජ මාධ්‍ය වලට කියන්නේ ඇයි කියන එක ප්‍රේක්ෂකයින් පුදුම කරවන කරුණක්. රටම හඳුනන ප්‍රසිද්ධ චරිත විදියට ඔවුන් ඇයි අසත්‍ය සටහන් සමාජගත කරන්නේ කියන එක නම් ප්‍රශ්නයක්….